Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රමුදිතගේ පන්දු යැවීම බෝමිරියට ජය ගෙනෙයි

රමුදිතගේ පන්දු යැවීම බෝමිරියට ජය ගෙනෙයි

editorial - 2022 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ හෝමාගම ජනාධිපති විදුහල සහ කඩුවෙල බෝමිරිය මැදි විදුහල අතර බෝමිරිය මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට බෝමිරිය මැදි විදුහල සමත් විය.

එහිදී බෝමිරිය මැදි විදුහලේ රමුදිත දිනූෂාන් ලකුණු 43 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය. 

ජනාධිපති විදුහල - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 157

(සසිඳු සම්පත් 37, රමුදිත දිනූෂාන් 43/5, විශ්ව දිල්ෂාන් 09/3, තනිඳු ධවිෂ්ක 34/2)

බෝමිරිය මැදි විදුහල - ඕවර 18.5 කදී කඩුලු 5 ක් දැවී 158

(වියත් පන්සිළු 45, රමුදිත දිනූෂාන් 26, විමුක්ති පෙරේරා 31/3, සුපුන් වික්‍රමසිංහ 13/2)

-036 


අදහස් (0)

රමුදිතගේ පන්දු යැවීම බෝමිරියට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.