Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මිරීගම බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 107 ක ජයක් හිමිකර ගැනීමට රන්පොකුණගම මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය රංපොකුණගම මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රංපොකුණගම මහා විද්‍යාලයේ දිනාල් පෙරේරා කඩුලු 6 ක්ද නිමේෂ් වික්‍රමරත්න සහ වී.පතිරණ කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 24.4 කදී සියලුදෙනා දැවී ලකුණු 67
(නිමේෂ් වික්‍රමරත්න 29/5, වී.පතිරණ 33/5)
රංපොකුණගම මහා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 300
(උමේෂ් වික්‍රමරත්න 98, ගයේෂ් නිමශ්ක 61, සවිඳු තාරක 32, චාමින් මලිත් 48/4)
බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 20.3 කදී සියලුදෙනා දැවී ලකුණු 126
(සුපුන් තාරුක 30, රවිඳු නිපුන් නොදැවී 24, දිනාල් පෙරේරා 46/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.