Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී පාදුක්ක සිරි පියරතන විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය. මෙම තරගය යාපනය ශාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් ශතකයක් රැස්කිරීමට වී.ජදූශාන් සමත්වූ අතර එස්.අබිනාෂ් කඩුලු 6 ක් සහ කේ.හබිල්රාජ් කඩුලු 5 ක් දවාගැනීමට සමත්වූහ.
පාදුක්ක සිරි පියරතන විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ සඳරු ශනිල්ක ලකුණු 98 කට කඩුලු 7 ක් දවාගැනීමට සමත්විය.
ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 272
(වී.ජදූශාන් 106, එම්.සෞම්යන් 32, ඩී.ශෙරෝපන් 29, වී.අබිලක්ෂන් 28, සඳරු ශනිල්ක 98/7)
සිරි පියරතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(කවිඳු නිමේෂ් 25, රජිත අෂාන් 25, එස්.අබිනාෂ් 25/6, කේ.කපිල්රාජ් 43/3)
සිරි පියරතන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 50.2 කදී සියලුදෙනා දැවී ලකුණු 153
(කවිඳු නිමේෂ් 31, හේෂාන් කාවින්ද 29, යසිරු දිනෙත් 24, කාවින්ද ඊශ්වර 23, කේ.හබිල්රාජ් 34/5, වී.ජදූශාන් 33/3, එම්.අබිනාෂ් 65/2)
ශා.ජෝන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 10. කදී කිසිවකු නොදැවී ලකුණු 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.