Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 167 ක ජයක් හිමිකර ගැනීමට යාපනය මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එස්.කොව්දාමන් සහ වී.වියත්කාන්ත් අර්ධ ශතක රැස්කරමින් යාපනය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.
යාපනය ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 74.2 කදී සියලුදෙනා දැවී ලකුණු 255
(එස්.කොව්දාමන් 71, වී.වියත්කාන්ත් 57, කේ.ඉහලරසන් 34, අශාන් ජයරත්න 13/2, කසුන් රත්නායක 19/2, හෂාන් ඒකනායක 45/2)
නුගවෙල ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(අශාන් ජයරත්න 22, එස්.නිශාන් 00/3, එස්.තුශාන්දන් 20/2)
යාපනය ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 87
(එස්.නිශාන් 41, සසිත ගුණවර්ධන 35/3, මලින්ද පතිරණ 24/2)
නුගවෙල ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.4 කදී සියලුදෙනා දැවී ලකුණු 77
(අශාන් ජයරත්න 41, එස්.සුජාන් 15/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.