Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මේරියන්ස් ශූරතාව පෙනෙන මානයේ

මේරියන්ස් ශූරතාව පෙනෙන මානයේ

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට සමගින් පැවැත්වෙන තරග වටයේ තෙවැනි සතිය අවසන්වන විට ප්‍රසාද ලකුණු සටහනේ තවත් ඉදිරියට යෑමට ප්‍රසාද ලකුණු 100.08 ක් ලබාගත් හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්විය. මූලික වටයේ රැස්කළ ප්‍රසාද ලකුණු සමගින් සුපිරි වටය සදහා පැමිණි හලාවත මේරියන්ස් කණ්ඩායම තරග 6 කට සහභාගිවී ඉන් තරග 5 ක් ජයගෙන ඇති අතර එක් තරගයක ලකුණු සමවීමෙන් අවසන්වී ඇත.

ප්‍රසාද ලකුණු 87.74 ක් ලබාගත් එස්.එස්.සී. කණ්ඩායම දෙවැනි ස්ථානයෙත් ප්‍රසාද ලකුණු 64.98 ක් ලබාගත් වරාය අධිකාරිය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයෙත් පසුවන්නේය.

 


අදහස් (0)

මේරියන්ස් ශූරතාව පෙනෙන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.