Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ අශාන් ප්‍රනාන්දු (නොදැවී 102) සහ කෙවින් පෙරේරා (102) ශතක රැස්කරමින් තම පාසල ඉහළ ලකුණූ සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ.
මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 363
(අශාන් ප්‍රනාන්දු නොදැවී 102, කෙවින් පෙරේරා 102, කවිඳු ප්‍රනාන්දු 74, චතුර අනුරාධ 26, අයේෂ් හර්ෂණ 64/3, යෙශාන් වික්‍රමාරච්චි 67/3, නිපුන් ලක්ෂාන් 76/2)
තර්ස්ටන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.5 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(නිපුන් ලක්ෂාන් 45, යෙශාන් වික්‍රමාරච්චි 25, පංසිළු දේශාන් 24, පසිඳු උශේට්ටි 48/4, නවින් ප්‍රනාන්දු 66/4)
තර්ස්ටන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 205
(සවන් ප්‍රභාත් 61, පංසිළු දේශාන් 49, යෙශාන් වික්‍රමාරච්චි 41, ලසිත් කෲස්පුල්ලේ 66/2, පසිඳු උශේට්ටි 52/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.