Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාදම්පා මැදි විදුහලේ සුමේධගෙන් ශතකයක්

මාදම්පා මැදි විදුහලේ සුමේධගෙන් ශතකයක්

editorial - 2022 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මාදම්පා මැදි විදුහල සහ හුංගම විජයබා ජාතික පාසල අතර හුංගම ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 151 ක ජයක් අත්කර ගැනීමට මාදම්පා මැදි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මාදම්පා මැදි විදුහලේ සුමේද සම්පත් (117) ශතකයක් ලබාගත්තේය.  

මාදම්පා මැදි විදුහල - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 300   
(සුමේද සම්පත් 117, දහම් සත්සර 40, උමේෂ් මධුෂංක 33, චේතන පවිත්‍ර 39/3, ගිම්හාන් ප්‍රභාෂ්වර 52/2) 

විජයබා ජාතික පාසල - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 149  
(ගිම්හාන් ප්‍රභාෂ්වර 36, චේතන පවිත්‍ර 26, මලීෂ ප්‍රමුදිත 20, සහස් අනූපම 02/2, ඉෂාන් කුමාර 43/2) 

-036 


අදහස් (0)

මාදම්පා මැදි විදුහලේ සුමේධගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.