Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහරගම ජනාධිපති විදුහලට ලකුණු 87 ක ජයක්

මහරගම ජනාධිපති විදුහලට ලකුණු 87 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලයට එරෙහිව ලකුණු 87 ක ජයක් හිමිකර ගැනීමට මහරගම ජනාධිපති විද්‍යාලය සමත්විය. මෙම තරගය කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තිලෝක හිමසර කඩුලු 7 ක් සහ චතුරංග දේවින්ද කඩුලු 5 ක් දවාගනිමින් මහරගම ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ අතර එරංද අල්ගම කඩුලු 10 ක් සහ අයන්ත ශවින්ද කඩුලු 7 ක් දවාගනිමින් කොලොන්නාව හෙන්රි ඕල්කට් විද්‍යාලය වෙනුවෙන් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(සජන උදයංග 31, චන්දීප තවිත් 26, නිමේෂ් සංදීප නොදැවී 23, අයන්ත ශවින්ද 64/5, එරංද අල්ගම 45/3, අවිශ්ක වික්‍රමසිංහ 24/2)

හෙන්රි ඕල්කට් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 25.2 කදී සියලුදෙනා දැවී ලකුණු 75
(දිනංජය ද සිල්වා 21, චතුරංග දේවින්ද 38/5, පසිඳු ලෝචන 28/3)

ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.3 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(ඉශාර තුල්ශාන් 23, තිරාන් සසිඳු 22, එරංද අල්ගම 43/7, අයන්ත ශවින්ද 53/2)

හෙන්රි ඕල්කට් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී ලකුණු 117
(එරංද අල්ගම 27, අවිශ්ක වික්‍රමසිංහ26, මලිඳු සඳකැලුම් 20, තිලෝක හිමසර 35/7)

 

 


අදහස් (0)

මහරගම ජනාධිපති විදුහලට ලකුණු 87 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.