Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර විද්‍යාර්ථයට පළමු ඉනිමේ ජයක්

මහනුවර විද්‍යාර්ථයට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත්විය. මෙම තරගය කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ කසුන් කරුණාතිලක කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා. ආනා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(කවිඳු රණසිංහ 58, මිදුනක විජේතිලක 57/3, චතුරංග ඩිල්ෂාන් 15/2, ඉශාන් සංදීප 24/2)

විද්‍යාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලුදෙනා දැවී ලකුණු 163
(ගිහාන් ජයසේකර 67, චතුරංග දිල්ශාන් 23, පුලින ගුණතිලක 22, රංදීර රණසිංහ 03/4, අවිශ්ක රූපසිංහ 35/3)

ශා. ආනා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 158
(වනිත වන්නිනායක 37, කවිඳු රණසිංහ 36, ලසිත් වර්ණකුළසූරිය 25, කසුන් කරුණාතිලක 44/5, මිදුනක විජේතිලක 54/4)

විද්‍යාර්ථ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 91
(රවිශ්ක උපනන්දු 37, පුලින ගුණතිලක නොදැවී 24, රංදීර රණසිංහ 27/2)


අදහස් (0)

මහනුවර විද්‍යාර්ථයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.