Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ධර්මරාජය පළමු ඉනිම ජයගනී

මහනුවර ධර්මරාජය පළමු ඉනිම ජයගනී

Nisanka Sandeepani - 2018 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත්විය.

මෙම තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ සඳුන් මෙන්ඩිස් අර්ධ ශතකයක් (නොදැවී 80) සහ ලකුණු 98 කට කඩුලු 11 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්වූ අතර මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උපේන්ද්‍ර වර්ණකුළසූරිය කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.

ධර්මරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.3 කදී සියලුදෙනා දැවී ලකුණු 234
(දුලාජ් බණ්ඩාර 82, බවන්ත උදංගමුව 76, කසුන් ගුණවර්ධන 45, සඳුන් මෙන්ඩිස් 60/6, අවිඳු තීක්ෂණ 52/2)

රිච්මන්ඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 130
(ආදිත්‍ය සිරිවර්ධන 41, විමුත් සප්නක 23, උපේන්ද්‍ර වර්ණකුළසූරිය 46/5, නාවින්ද දිල්ශාන් 27/3)

රිච්මන්ඞ් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 267
(සඳුන් මෙන්ඩිස් නොදැවී 80, දිලුම් සුධීර නොදැවී 59, අවිඳු තීක්ෂණ 52, ආදිත්‍ය සිරිවර්ධන 39)

ධර්මරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 76
(සඳුන් මෙන්ඩිස් 38/5, අවිඳු තීක්ෂණ 37/2)

 

 


අදහස් (0)

මහනුවර ධර්මරාජය පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.