Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මංගල ටෙස්ට් තරගය ඉන්දියාවට එරෙහිව

මංගල ටෙස්ට් තරගය ඉන්දියාවට එරෙහිව

සංජය එරමුදුගොඩ - 2017 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ගනිස්තානය සමගින් 2018 වසරේදී ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය පැවැත්වීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇත. දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩලය සාකච්ඡා කිරීමෙන් අනතුරුව තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය සහ දිනය තීරණය කරන බව ඉන්දිය ක්‍රිකට් ආයතනයේ විධායක නිළධාරී රාහුල් ජෝරී මහතා මාධ්‍යයට පැවසීය.

මෙම වසරේ ජුනි මාසයේදී ඇෆ්ගනිස්තානයට සහ අයර්ලන්තයට ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලැබුණු අතර මංගල තරගය පැවැත්වීමට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් සොයමින් ඔවුන් සිටියහ.
පාකිස්තානය සමගින් 2018 මැයි මාසයේදී මංගල ටෙස්ට් තරගය පවත්වන බවට අයර්ලන්තය විසින් මේ වනවිටත් තහවුරු කර ඇත.

 


අදහස් (0)

මංගල ටෙස්ට් තරගය ඉන්දියාවට එරෙහිව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.