Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බලපිටිය රේවතට කඩුලු 10 ක ජයක්

බලපිටිය රේවතට කඩුලු 10 ක ජයක්

Nisanka Sandeepani - 2018 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී හොරණ තක්ෂිලා විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට බලපිටිය රේවත විද්‍යාලය සමත්විය. මෙම තරගය බලපිටිය පුහුණු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
 
අවිශ්ක දිල්ශාන් සහ ගිම්හාන් ධනුෂ්ක අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
 
තක්ෂිලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 3
7 කදී සියලුදෙනා දැවී ලකුණු 146
 
(අසංක අදීප 56, කවිඳු දිල්හාර 32/3, අවිශ්ක දිල්ශාන් 28/2, චමී නිම්සර 33/2)
රේවත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 240
 
(අවිශ්ක දිල්ශාන් 73, ගිම්හාන් ධනුෂ්ක 64, විදුශාන් යසින්ත 20/3, දිලිණ තරින්ඳ 50/2)
තක්ෂිලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29.5 කදී සියලුදෙනා දැවී ලකුණු 97
 
(සඳුන් රංග 38, පහන් සංකල්ප 09/3, චමී නිම්සර 21/2)
රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 0.1 කදී කිසිවකු නොදැවී ලකුණු 4

අදහස් (0)

බලපිටිය රේවතට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.