Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැතුම් ලකුණු 1000 පසුකරයි

පැතුම් ලකුණු 1000 පසුකරයි

Nisanka Sandeepani - 2018 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ පළමුවෙන්ම ලකුණු 1000 පසුකර යාමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ පැතුම් හසරංග සමත් වූයේය. ඔහු ක්‍රිකට් තරග හතකදී ලකුණු 1000 සීමාව පසුකළේය.

තරග හතකදී පැතුම් ලබාගත් ලකුණු සංඛ්‍යාව 1049 කි. පැතුම් මේ තරග හතෙන් පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේදී නොදැවී ත්‍රිත්ව ශතකයක්ද, දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 182 ක්ද, ගලහිටියාව විද්‍යාලයට එරෙහිව ලකුණු 129 ක්ද ජා ඇල ලොයෙලා විද්‍යාලයට එරෙහිව ලකුණු 112ක් ද ඇතුළුව තරග හතරක දී ශතක ලබාගතේය.

පැතුම්ගේ ක්‍රිකට් පුහුණුකරු ලෙස තුසිත කාරියවසම් මහතා කටයුතු කරයි.

 


අදහස් (0)

පැතුම් ලකුණු 1000 පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.