Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කංනන්ගර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය. මෙම තරගය මතුගම කංනන්ගර මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කංනන්ගර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 36.3 කදී සියලුදෙනා දැවී ලකුණු 66
(දුමින් අදිත 08/3, චකිල් චාරුක 09/3)
පානදුර ලයිසියම් පාසල - පළමු ඉනිම - ඕවර 54.3 කදී සියලුදෙනා දැවී ලකුණු 174
(දුමින් අදිත 33, නිමන්ත රසිලු නොදැවී 24, ශයාන් රොශේන් 22, කාවින්ද සප්න 09/3, ලසිත් කරුණානායක 27/3)
කංනන්ගර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 52.5 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(කවිඳු දෙව්මිණ 71, ලසිඳු ශෙහාන් 27, ශෙරොන් කාවින්ද 54/6, දුලින් අදිත 46/3)
පානදුර ලයිසියම් පාසල - දෙවැනි ඉනිම - ඕවර 17 කදී කඩුල්ලක් දැවී ලකුණු 17
(නෙසඳ නන්දුප නොදැවී 33)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.