Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට එරෙහිව ලකුණු 49ක ජයක් ලැබීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල ඊයේ (20 වැනිදා) සමත් විය.
මෙම තරගය මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 157
(දිනෙත් අමරසේකර 43, ඉසුරු පෙරේරා 23, යෙනුක රාජපක්ෂ 21, දිල්සර රණතුංග 28/6 )
ආනන්ද ශාස්ත්‍රාලය - ඕවර 29.3 කදී සියලු දෙනා දැවී ලකුණු 108
(පුලින්ද ප්‍රභාෂ්වර 31, යෙනුක රාජපක්ෂ 06/3, ඉසුරු පෙරේරා 24/3, රෙහාන් ෆොන්සේකා 33/3 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.