අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පානදුර රාජකීය විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල ලකුණු 25 ක ජයක් ලැබීය.
රාජකීය විදුහල ඕවර 50 යේදී කඩුලූ 9 ට 181
(නිලාන් ප‍්‍රනාන්දු 42, අවිෂ්ක හිරුෂාන් 33, භනුර පසංජිත් 20, ජනිත් චාමර 21, මොහොමඞ් රිෆිඛාන් 33/3, ඩිලන්ත චන්ද්‍රසේකර 30/2)
අශෝක විදුහල ඕවර 42.4 කදී සියලූ දෙනා දැවී 156
(ගිම්හාන මධුසංඛ 46, පසන් ශාවින්ද 36, අවිෂ්ක හිරුෂාන් 31/5, මනෝද්‍ය හේෂාන් 17/2, විශ්ව සුලාරක 27/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.