Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර මහානාමයට කඩුලු 7 ක ජයක්

පානදුර මහානාමයට කඩුලු 7 ක ජයක්

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පානදුර සුමිත් ප්‍රේමතිලක)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් වයස අවුරුදු 15 න් පහළ දෙවන කාණ්ඩයේ  කොළඹ රාජකීය ‘බී‘ කණ්ඩායම සහ පානදුර මහානාම විදුහල් අතර පැවතී ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට පානදුර මහානාම විදුහල සමත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය  විදුහල  ‘බී‘ කණ්ඩායම ඕවර 48.1 සියලු දෙනා දැවී ලකුණු 159 ක් ලබාගත්තේය.  එම ඉලක්කය ඕවර 31.5 ක් තුලදී කඩුලු 3 ක් දැවී ලබාගැනීමට පානදුර මහානාම විදුහල සමත්විය.

රාජකීය විදුහල් ‘බී‘ කණ්ඩායම  - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 159 
(කෙමිද ගෝවින්ද 31 , භාසිත ආරියපාල 20, දිනාල්  ලන්කේෂ් 27/3, සෙනදු කිත්නාද 44/3)

මහානාම විදුහල - ඕවර 31.1 කදී කඩුලු 3 ක් දැවී 160 
(විශ්ව දේශාන් නොදැවී 59 , නෙත්සර  සිල්වා නොදැවී 40 ,වෙනුජ අලුත්ගම 12/1 )
 


අදහස් (0)

පානදුර මහානාමයට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.