Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්නිපිටිය ධර්මපාලයට කඩුලු 4 ක ජයක්

පන්නිපිටිය ධර්මපාලයට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කැළණිය ගුරුකුළ විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දිල්ශාන් ද සිල්වා කඩුලු 7 ක් ද දුලාජ් එගොඩගේ සහ චමිඳු සමරසිංහ කඩුලු 6 බැගින්ද දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ගුරුකුළ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලුදෙනා දැවී ලකුණු 139
(පෘතුවි රුසාර 62, දිල්ශාන් ද සිල්වා 19/3, දුලාජ් එගොඩගේ 29/3, චමිඳු සමරසිංහ 51/3)

ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 33.3 කදී සියලුදෙනා දැවී ලකුණු 94
(කුසංක පිරීස් 25, යුහාන් මලිත් 25/3, සචින්ත චමිත් 19/2)

ගුරුකුළ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 32 කදී සියලුදෙනා දැවී ලකුණු 90
(ඉමන්ත ශෙහාන් 27, දිල්ශාන් ද සිල්වා 20/4, දුලාජ් එගොඩගේ 20/3, චමිඳු සමරසිංහ 48/3)

ධර්මපාල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 138
(අවිශ්ක හසරිඳු 40, මලිත් සඳකැළුම් 38, නුවන් චානක 24/2, යුහාන් මලිත් 40/2)

 


අදහස් (0)

පන්නිපිටිය ධර්මපාලයට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.