අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ඊයේ (20) සමත් වූහ.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (20) පැවැති අවසන් මහ තරගයේදී නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම ලකුණු 34 කින් වාද්දුව මැදි මහ විදුහල පරාජය කිරීමට සමත් විය.
ජයග‍්‍රහය සදහා ලකුණු 217 ක ඉලක්කය හඹාගිය වාද්දුව මැදි මහ විදුහල් පිල ඕවර 44 කදී ලකුණු 182 සීමා කිරීමට නාලන්දා විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විදුහල වෙනුවෙන් ළහිරු ද සිල්වා (62) සහ නායක දිනෙත් සිල්වා (50) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
ළහිරු ද සිල්වා පන්දු 70 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 62 රැස් කළේය.
නාලන්දා විදුහල් පිලේ පිට දඟ පන්දු යවන ඒවින්ද හෙට්ටිආරච්චි ලකුණු 22 කට කඩුලූ 4 ක් දවා ගනිමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
| ලකුණු පුවරුව | |
| නාලන්දා විදුහල | |
| කලන කත‍්‍රිආරච්චි - ක. මූ. කළා ප. මල්ෂාන් | 15 |
| දිනෙත් සිල්වා - ඇ. ශෂීන් ප. දුල්හාන් | 50 |
| රෂ්මික බණ්ඩාර - ඇ. දිමුතු ප. ශෂේන් | 18 |
| ළහිරු ද සිල්වා - ඇ. ළහිරු ප. සඳුන් | 62 |
| මධුෂාන් හසරංග - දුවද්දී දැවී ගියා | 8 |
| මියුරු සංදීප - ක. මූ. කළා ප. සඳුන් | 11 |
| පසි`දු ලසංග - නොදැවී | 17 |
| හිමේෂ් ලියනපතිරණ - ප. ළහිරු | 7 |
| හසිත සමරවීර - ප. ළහිරු | 0 |
| අතිරේක | 28 |
| එකතුව ඕවර 50 යේදී කඩුලූ 8 ක් දැවී | 216 |
| පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ: | |
| ඒවින්ද හෙට්ටිආරච්චි, පුමුදිත විමලසිරි | |
| කඩුලූ වැටීම: | |
| 1-44(කලන කත‍්‍රිආරච්චි), 2-85(දිනෙත් සිල්වා), 3-126(රෂ්මික බණ්ඩාර), 4-177(මධුෂාන් හසරංග), 5-177(මියුරු සංදීප), 6-200(ළහිරු ද සිල්වා), 7-216(හිමේෂ් ලියනපතිරණ), 8-216(හසිත සමරවීර) | |
| පන්දු යැවීම: | |
| දිමුතු ධනංජය: 2-0-16-0, චාමර මධුසංඛ: 7-0-35-0, ළහිරු නිශාන්ත: 3-0-12-2, මල්ෂ ප‍්‍රසාද්: 10-1-32-1, විමර්ෂණ දුල්හාන්: 10-1-39-1, ශෂේන් දිල්තරු: 8-0-31-1, ස`දුන් ලක්මාල්: 10-0-45-2 | |
| වාද්දුව මැදි මහ විදුහල | |
| දුල්ෂාන් වීරරත්න - ඇ. කලන ප. ඒවින්ද | 35 |
| ස`දුන් ලක්මාල් - ඇ. දිනෙත් ප. මධුෂාන් | 52 |
| ළහිරු නිශාන්ත - ඇ. හසිත ප. ඒවින්ද | 5 |
| දිමුතු ධනංජය - ඇ. මියුරු ප. පසි`දු | 18 |
| ශෂීන් දිල්තරු - ඇ. ඒවින්ද ප. පුමුදිත | 5 |
| නිලිපුල් දර්ශන - ඇ. සහ පුමුදිත | 23 |
| කුසල් ගයාන් - ඇ. පසි`දු ප. පුමුදිත | 22 |
| ෂෙහාන් මධුසංඛ - නොදැවී | 24 |
| විමර්ෂණ දුල්හාන් - ක. මූ. කළා ප. ඒවින්ද | 5 |
| මල්ෂ ප‍්‍රසාද් - ක. මූ. කළා ප. ඒවින්ද | 0 |
| චාමර මධුසංඛ - දුවද්දී දැවී ගියා | 1 |
| අතිරේක | 12 |
| එකතුව ඕවර 44 කදී සියලූ දෙනා දැවී | 182 |
| කඩුලූ වැටීම: | |
| 1-67(දුල්ෂාන් වීරරත්න), 2-82(ළහිරු නිශාන්ත), 3-107(සඳුන් ලක්මාල්), 4-123(ශෂීන් දිල්තරු), 5-123(දිමුතු ධනංජය), 6-149(කුසල් ගයාන්), 7-152(නිලිපුල් දර්ශන), 8-179(විමර්ෂණ දුල්හාන්), 9-179(මල්ෂ ප‍්‍රසාද්), 10-182(චාමර මධුසංඛ) | |
| පන්දු යැවීම: | |
| හිමේෂ් ලියනපතිරණ: 3-0-28-0, මධුෂාන් රසරංග: 8-1-36-1, රෂ්මික බණ්ඩාර: 7-0-32-0, ඒවින්ද හෙට්ටිආරච්චි: 9-1-22-4, පුමුදිත විමලසිරි: 9-4-36-3, පසි`දු ලසංග: 8-1-27-1 | |
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රවර්ධන කළමණාකරු කේ. ඞී. එස්. කනිෂ්ක මහතා අතින් නාලන්දා විදුහල් පිලේ නායක දිනෙත් සිල්වා ශූරතා කුසලාන ලබාගත් අවස්ථාව..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.