Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස අවු 19න් පහළ අන්තර් පාඨශාලීය කි‍්‍රකට් තරගාවලියේදී මහනුවර ලේක් වීව් කී‍්‍රඩාංගණයේදී පැවති තරගයකදි බලපිටිය රේවත විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 37 ක පහසු ජයක් වාර්තා කිරීමට ධර්මරාජ පිල අද (21 වැනිදා) සමත් විය.
ජයග‍්‍රාහී ධර්මරාජ විදුහල වෙනුවෙන් ආර්. පුපිලියවත්ත සහ ඞී. ලංකා ක් වශයෙන් ඉනිම් දෙකේදීම දක්ෂ පන්දුයැවීමක නිරත වූහ.
ධර්මරාජ පළමු ඉනිම සියලූදෙනා දැවී 247
(සී. සිල්වා 49, කේ. රත්නායක 37, ආර්. පුපිලියවත්ත 32, එච්. ලක්ෂාන් 45/4, එස්. කුමාර 67/3)
බලපිටිය රේවත විදුහල පළමු ඉනිම සියලූදෙනා දැවී 79
(එස්. කුමාර 20, වී. ගලහිටියාව 9/3, ආර්. පුපිලියවත්ත 14/2, ඞී. ලංකා 8/2)
බලපිටිය රේවත විදුහල දෙවැනි ඉනිම 131
(ඞී. ලක්මාල් 37, ඞී. සොයිසා 28, ආර්. පුපිලියවත්ත 22/4, ඞී. ලංකා 42/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.