Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අපි‍්‍රකානුවෝ සිරිලක පැමිණෙති

දකුණු අපි‍්‍රකානුවෝ සිරිලක පැමිණෙති

ශනුක අරවින්ද - 2014 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අද පෙරවරුවේදී ශී‍්‍ර ලංකාවට පැමිණියේය. දකුණු අපි‍්‍රකානු පිලේ පළමු තරගය එක්දින පෙරහුරු තරගයක් වන අතර එම තරගය අනිද්දා (3 වැනිදා) මොරටුව ටිරෝන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල මෙහෙයවීම සඳහා ළහිරු තිරිමාන්න නම්කරනු ලැබ ඇති අතර මෙම සංචිතයට සුරාජ් රන්දිව් කලකට පසුව නැවතත් ජාතික කණ්ඩායම අබියසට පැමිණ සිටින අතර ජෙහාන් මුබාරක්ද ඊට ඇතුළත් කර තිබේ.

පෙරහුරු තරගය සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ සංචිතය
උපුල් තරංග, මහේල උඩවත්ත, ජෙහාන් මුබාරක්, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරාජ් රන්දිව්, ළහිරු ගමගේ සහ අනූක් ප‍්‍රනාන්දු

අතිරේක කී‍්‍රඩකයෝ
ඇන්ජලෝ පෙරේරා, සචිත් පතිරණ, දුෂ්මන්ත චමීර සහ පි‍්‍රයමාල් පෙරේරා

 


අදහස් (0)

දකුණු අපි‍්‍රකානුවෝ සිරිලක පැමිණෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.