Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මොරටු විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 154 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආර්.පිරීස් ලකුණු 23 කට කඩුලු 8 ක් දවාගනිමින් තම පාසල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.2 කදී සියලුදෙනා දැවී ලකුණු 262
(ඒ.සේනාධීර 53, එච්.ජයසූරිය 50, ඒ.ආනන්දකුමාර 44, ටී.ටර්සිවෙල් 32, ශෙහාද ද සොයිසා 56/5, ජනිත් ප්‍රනාන්දු 70/2)
මොරටු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 97
(මදුශාන් දිලක්ෂණ 28, ජනිත් ප්‍රනාන්දු 20, වී.නෙතුමාල් 35/3, කේ.සේනාධීර 30/2)
මොරටු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 16 කදී සියලුදෙනා දැවී ලකුණු 41
(ආර්.පිරීස් 23/8)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.