Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරුෂාන් - චාමර - මෙහොමඞ් ලූම්බිණි විදුහලට ජය ගෙනෙති

තරුෂාන් - චාමර - මෙහොමඞ් ලූම්බිණි විදුහලට ජය ගෙනෙති

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව කදිරාන දී පැවැති තරගයකින් ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට කොළඹ ලූම්බිණි විදුහල සමත්විය. මෙය ඔවුන්ගේ 7 වැනි පූර්ණ ජයග‍්‍රහණයයි.  

ලකුණු 221 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය බණ්ඩාරනායක විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු ලකුණු 181 ක් පමණි.

තරුෂාන් ඉද්දමල්ගොඩ ලකුණු 60 කට බණ්ඩාරනායක විදුහලේ කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර චාමර නිශාන්ත (74) සහ මෙහොමඞ් අක්රම් (64) අර්ධ ශතක රැස්කරමින් ලූම්බිණි විදුහලේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 223 දක්වා ඔසවා තැබූහ.

ලූම්බිණි විදුහල පළමු ඉනිම ඕවර 60.2 කදී සියලූ දෙනා දැවී 223
(චාමර නිශාන්ත 74, මෙහොමඞ් අක්රම් 64, ශේන් නලවංශ 16, ජානුක කුමාර 4/4, රත්සර විතාන 88/3, මිනෝයි අංජුල 31/2)

බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 150
(රුමේෂ් බාලසූරිය 19, සසිරි අධිකාරි 31, ධනුෂ්ක කුමාර 16, රවිඳු පුෂ්පක 35/2, ජනිත් ඩයස් 34/2, තරුෂාන් ඉද්දමල්ගොඩ 24/2, තනුක දාබරේ 12/3)

ලූම්බිණි විදුහල දෙවැනි ඉනිම ඕවර 26.2 කදී කඩුලූ 6 කට 147
(ජම්මික ධාරණි නොදැවී 32, තනුක දාබරේ 32, චාමර නිශාන්ත 30, නිසල් චමුපති 29, දිනිඳු සමෝධන 40/3*

බණ්ඩාරනායක විදුහල දෙවැනි ඉනිම ඕවර 37.4 කදී සියලූ දෙනා දැවී 181
(මිනෝයි අංජුල 27, වගීෂ වන්නිආරච්චි 31, සසිරි අධිකාරි 25, විනෝද් ශ්‍රීවින්ද 22, තරුෂාන් ඉද්දමල්ගොඩ 36/3, රවිඳු පුෂ්පක 50/3)

036


අදහස් (0)

තරුෂාන් - චාමර - මෙහොමඞ් ලූම්බිණි විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.