Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිකී බර්ඩ් දිවියට සමුදෙයි

ඩිකී බර්ඩ් දිවියට සමුදෙයි

editorial - 2025 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් පිටියේ ජනප්‍රිය විනිසුරුවරයෙකු වූ ඒංගලන්ත ජාතික ඩිකී බර්ඩ් දිවියට සමුදී ඇත.

 මියයන විට 92 හැවිරිදි වියේ පසුවූ බර්ඩ් ටෙස්ට් තරග 66 ක් හා එක්දින තරග 69 ක් විනිශ්චය කර ඇති අතර ලෝක කුසලාන අවසන්මහා තරග 3 ක්ද ඔහු විසින් විනිශ්චය කර ඇත. හෙතෙම 1996 වර්ෂයෙන් අනතුරුව සිය විනිසුරු දිවියට සමුදුන්නේය.

ක්‍රීඩකයෙකු ලෙසින්ද 1956 වර්ෂයේදී එංගලන්ත යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ බර්ඩ් පළමු පෙළ තරග 93 ක් නියොජනය කර ඇත. පසුව එම ප්‍රාන්ත සංගමයේ සභාපති ධුරයද ඔහු විසින් හෙබවීය.

 

- 7075


අදහස් (0)

ඩිකී බර්ඩ් දිවියට සමුදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.