Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගේට්වේ විදුහලට ලකුණක තියුණු ජයක්

ගේට්වේ විදුහලට ලකුණක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බෝපිටිය ලොයෝලා විදුහලට එරෙහිව ලකුණක තියුණු ජයක් හිමිකර ගැනීමට කොළඹ ගේට්වේ විදුහල ඊයේ (11 වැනිදා) සමත්විය. මෙම තරගය උදම්මිට කුළසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ගේට්වේ විදුහල - ඕවර 23.5 කදී සියලුදෙනා දැවී 131
(උදම් මුණසිංහ 28, ශෙනාල් චාරුක 35/5, නිර්මාල් ධනංජය 39/2)

ලොයෝලා විදුහල - ඕවර 25.5 කදී සියලුදෙනා දැවී 130
(තරූෂ දුලංජන 79, උදම් මුණසිංහ 33/4, ආශීක් ඉම්රාන් 48/3)

 


අදහස් (0)

ගේට්වේ විදුහලට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.