Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුලයට දැවැන්ත ජයක්

ගුරුකුලයට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කේරී විද්‍යාලය අතර පැවැති වයස 17 න් පහළ පළමු වැනි කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 241 ක දැවැන්ත ජයක් ලැබුහ. ගුරුකුල විදුහල් කණ්ඩායමේ ලසිදු අරෝෂ (102) සහ පැතුම් මහේෂ් (117*) ශතක ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුහ.
 

ලසිඳු සහ පෘතුවි රුසාර පළමු කඩුල්ල සඳහා ලකුණු 102 ක සම්බන්‍ධතාවක් ද, තෙෂාන් මලිඳු සහ පැතුම් මහේෂ් තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 141 ක සබඳතාවක් පවත්වමින් ගුරුකුල විදුහල් ඉනිම ලකුණු 400 ක් දක්වා ගෙන ඒමට සමත්වුහ.

 

ගුරුකුල විද්‍යාලය ඕවර 50 කදී කඩුලු 4 ට 424
(ලසිදු අරෝෂ 102, පැතුම් මහේෂ් නොදැවී 117, තෙෂාන් මලිඳු 81, පෘතුවි රුසාර 56, මලිඳු විදුරංග 44, සංජුල ජයෂාන් 68/2)

කේරී විද්‍යාලය ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 183
(අදිප දිලංක 37, එස්.එම්.සිල්වා 35, මලිඳු විදුරංග 53/3, පෘතුවි රුසාර 26/2, උෂාන් මලිත් 35/2)

 


- 090

 


අදහස් (0)

ගුරුකුලයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.