Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාමිණී විදුහලට මුල ඉනිමේ ජයක්

ගාමිණී විදුහලට මුල ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බෙන්තර ගාමිණි විද්‍යාලය හා මතුගම සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය අතර පැවති වයස 19න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ගාමිණි විද්‍යාලයට හිමිවිය.                        


සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය  - පළමු ඉනිම 134 
(ප්‍රභාත් ධනපාල 29, සංදර මදුමාල් 30, ලකිදු රෂාන් 25 , පසිදු රන්දික 26/4, තාරුක දිව්‍යාංග 18 /3, කණිෂ්ක භවන්ත 19/2) 

බෙන්තර ගාමිණි විද්‍යාලය - පළමු ඉනිම 139 
(ගයාන් මදුශංක 48, කවිෂ්කා භවන්ත නොදැවී 22 , නිශාන්  චතුමික 45 /2, ලසිදු ෂෙහාන් 33 /3) 

සි.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය  - දෙවැනි ඉනිම කඩලු 7ක් දැවී 237 
(ලසිදු ෂෙහාන් නොදැවී 50, කවිදු දෙවමින 25,  එරංග මදුශංක 50/5)

බෙන්තර ගාමිණි විද්‍යාලය -  දෙවැනි ඉනිම කඩල්ලක් දැවී 34
(ගයාන් ජානුක නොදැවී 14)

 


අදහස් (0)

ගාමිණී විදුහලට මුල ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.