Last Update  :  2025-05-10 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගවිරු සෙනහස්ගෙන් (102) ශතකයක්

ගවිරු සෙනහස්ගෙන් (102) ශතකයක්

Nisanka Sandeepani - 2017 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩී. එස්. සේනානායක විදුහල සහ කළුතර විද්‍යාලය අතර බණ්ඩාරගමදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩී. එස්. සේනානායක විදුහල සමත් විය. 

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඩී. එස්. සේනානායක විදුහලේ ගවිරු සෙනහස් (102) ශතකයක් ලබාගත් අතර කළුතර විද්‍යාලයේ පසිඳු කවිෂ්ක සහ දිනුක් තිසර කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.  

ඩී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 188 
(ගවිරු සෙනහස් 102, පසිඳු කවිෂ්ක 31/4, දිනුක් තිසර 38/4) 

කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 108 
(දිනුක තිසර 36, බාතිය ප්‍රනාන්දු 21/3) 

ඩී. එස්. සේනානායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 1 කදී කඩුල්ලක් දැවී 11 

 


අදහස් (0)

ගවිරු සෙනහස්ගෙන් (102) ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.