Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 123 ක ජයක් හිමිකර ගැනීමට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ සෙනේෂ් නදීශාන් (81) අර්ධ ශතකයක් සහ කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
කිරිඳිවැල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43.2 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(රශ්මික චමත් 59, නිම්සර සංදීප් 19/5, සෙනේෂ් නදීශාන් 33/5)
ගලහිටියාව ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58.3 කදී සියලුදෙනා දැවී ලකුණු 377
(ඉසුරු තාරක 84, සෙනේෂ් නදීශාන් 81, සඳරුවන් චින්තක 78, තරිඳු මදුශංක 35, චාමර පෙරේරා 25, රවිශ්ක චමත් 58/4, පවර මනීශ 66/4)
කිරිඳිවැල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.1 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(විදත් අදීශ නොදැවී 45, අශාන් චාමර 14/3, සෙනේෂ් නදීශාන් 45/3, කවිඳු තිලකරත්න 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.