Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී රාගම කරුණාරත්න බෞද්ධ විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 81 ක ජයක් හිමිකර ගැනීමට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (18 වැනිදා) සමත්විය. මෙම තරගය දළුපොත බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ බුද්ධික කමේෂ් කඩුලු 8 ක් සහ කවිඳු තිලකරත්න කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ගලහිටියාව ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලුදෙනා දැවී ලකුණු 281
(ඉසුරු තාරක 68, සඳරුවන් චින්තක 68, මනුජිත රවීෂන 54, අශේන් චාමර 24, උමේග මදුශාන් 07/3, උසිත සුබෝධ 2842, අබිෂේක් විමුක්ති 2942, රුවින් සංකල්ප 82/2)
කරුණාරත්න බෞද්ධ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46.1 කදී සියලුදෙනා දැවී ලකුණු 93
(රුවින් සංකල්ප 27, විරාජ් විහඟ 22, කවිඳු තිලකරත්න 43/5, බුද්ධික කමේෂ් 14/3, සෙනේෂ් නදීශාන් 18/2)
කරුණාරත්න බෞද්ධ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී සියලුදෙනා දැවී ලකුණු 107
(ලසිඳු ප්‍රමෝද් 45, අභිෂේක් විමුක්ති 36, බුද්ධික කමේෂ් 34/5, කවිඳු තිලකරත්න 15/2, අශේන් චාමර 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.