Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගම්පහ බණ්ඩාරනායකයට පළමු ඉනිමේ ජයක්

ගම්පහ බණ්ඩාරනායකයට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සමත්විය.

මෙම තරගය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සසිත මදනායක (102) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 104.5 කදී සියලුදෙනා දැවී ලකුණු 469
(සසිත මදනායක 102, ජනිඳු ජයවර්ධන 80, ගයාෂාන් හෙට්ටිආරච්චි 74, පසිඳු බණ්ඩාර 68, හචිත තිමල් 42, දිනුක දිල්ශාන් 68/4, අකිල මෙන්ඩිස් 58/2, කවිඳු නදීශාන් 92/2)

ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 82.3 කදී සියලුදෙනා දැවී ලකුණු 289
(දිනුක දිල්ශාන් 64, චමිඳු දිල්ශාන් 37, කවිඳු නදිශාන් 34, සචින් සංගීත් 33, රවිඳු රශාන්ත 31, ජනිඳු ජයවර්ධන 81/2, ඉරේෂ් චමින්ද 07/2, ගයාෂාන් හෙට්ටිආරච්චි 34/3)

බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 74
(හචිත තිමාල් 31, කවිඳු නදීශාන් 17/2)


අදහස් (0)

ගම්පහ බණ්ඩාරනායකයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.