Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ රාජකීයයන්ට ඉනිමක ජයක්

කොළඹ රාජකීයයන්ට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෑගලු විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 35 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මනුල පෙරේරා ලකුණු 83 කට කඩුලු 8 ක් දවාගනිමින් කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 67.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 261
(පසිඳු සූරියබණ්ඩාර 82, තෙවිඳු සේනාරත්න 76, සරලා ගුණතිලක 34, මදුශාන් ගුණසිංහ 70/3, උමේෂ් විජේතුංග 71/3)

කෑගලු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 34.3 කදී සියලුදෙනා දැවී ලකුණු 47
(මනුල පෙරේරා 08/3, කමිල් මිශාර 01/2, සරල ගුණතිලක 12/2, දෙමල් විජේසේකර 17/2)

කෑගලු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 179
(තරිඳු සඳරුවන් නොදැවී 62, මදුශාන් ගුණසිංහ 28, මනුල පෙරේරා 85/5, ගයාන් දිසානායක 26/2)

 


අදහස් (0)

කොළඹ රාජකීයයන්ට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.