Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුමර විදුහල ලකුණු 141 ක ජයක් ලබයි

කුමර විදුහල ලකුණු 141 ක ජයක් ලබයි

editorial - 2022 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ රත්නපුර කුමර විදුහල සහ රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර රත්නපුර මුද්දුව ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 141 ක ජයක් අත්කර ගැනීමට කුමර විදුහල සමත් විය.

එහිදී කුමර විදුහලේ දිල්සර උදාන (55) අර්ධ ශතකයක් ලබාගත්තේය. 

කුමර විදුහල - ඕවර 35 කදී කඩුලු 6 ක් දැවී 202
(දිල්සර උදාන 55, සඳුන් ඉන්ද්‍රකුමාර 45, හංසක ලොරේන් 23, රවිඳු පටනගේ 26/2)

ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 61
(මුදිත දම්මිත් 02/2, දිල්සර උදාන 03/2, මධුක එදිරිසිංහ 17/2)

-036 


අදහස් (0)

කුමර විදුහල ලකුණු 141 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.