Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කවිඳු - සඳුන් රිච්මන්ඞ් විද්‍යාලයට ජය ගෙනෙති

කවිඳු - සඳුන් රිච්මන්ඞ් විද්‍යාලයට ජය ගෙනෙති

රොෂාන් ගුණරත්න - 2017 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 77 ක ජයක් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය අද (17 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය වෙනුවෙන් කවිඳු මෙන්ඩිස් (නොදැවී 129) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සඳුන් මෙන්ඩිස් ලකුණු 100 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දසක්ම් දැක්වීය

 

ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72.5 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(කුෂන්ක පීරීස් 50, අවිශ්ක හසරින්ද 40, මලිත් සඳකැළුම් 31, සඳුන් මෙන්ඩිස් 74/5, දිලුම් සුදීර 44/3, )

රිච්මන්ඞ් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 39.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 306
(කවිඳු මෙන්ඩිස් නොදැවී 129, ආදිත්‍ය සිරිවර්ධන 75, තවීශ අභිෂේක නොදැවී 51, ධනංජය ලක්ෂාන් 34)

ධර්මපාල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 30.2 කදී සියලුදෙනා දැවී ලකුණු 49
(සඳුන් මෙන්ඩිස් 26/4, අනූෂ ද සිල්වා 03/2, දිලුම් සුදීර 04/2)

 


අදහස් (0)

කවිඳු - සඳුන් රිච්මන්ඞ් විද්‍යාලයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.