Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්.එස්.සී. - මේරියන්ස් පෙරමුණ ගනිති

එස්.එස්.සී. - මේරියන්ස් පෙරමුණ ගනිති

Nisanka Sandeepani - 2018 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතිය අවසාන වන විට ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 53.42 ක් ලබාගත් එස්.එස්.සී. කණ්ඩායම සමත්වී ඇති අතර. ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 64.93 ක් ලබාගත් හලාවත මේරියන්ස් කණ්ඩායම සමත්වී ඇත.

මේ වනවිය තරග හතරකට සහභාගිවී ඇති එස්.එස්.සී. කණ්ඩායම එක් තරගයක් ජයගෙන තරග තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇති අතර හලාවත මේරියන්ස් කණ්ඩායම තරග හතරකට සහභාගිවී ඉන් තරග තුනක් ජයගෙන එක් තරගයක ලකුණු සමවීමෙන් අවසන්වී ඇත.


අදහස් (0)

එස්.එස්.සී. - මේරියන්ස් පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.