අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ තෙවැනි සතිය අවසාන වන විට ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින එන්.සී.සී කණ්ඩායම ප්‍රසාද ලකුණු 29.89 ක් සහ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින සී.සී.සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු 35.39 ක් ලබාගනිමින් ඒ ඒ කාණ්ඩයන්හී පෙරමුණ ගැනීමට මේ වනවිට සමත්වී ඇත.
තරග 3 කට සහභාගිවී ඇති එන්.සී.සී කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් හිමිකර ගැනීමට සමත්වී ඇති අතර එක් තරගයකදී පළමු ඉනිමේ පරාජයක් හිමිවී ඇත. සී.සී.සී කණ්ඩායම තරග 3 කට සහභාගිවී එක් පූර්ණ ජයග්‍රහණයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති අතර එක් තරගයකදී පළමු ඉනිමේ පරාජයක් ද හිමිවී ඇත.
ප්‍රසාද ලකුණු සටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.