Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉනුක - දසිත් මහානාමයට ජය ගෙනෙති

ඉනුක - දසිත් මහානාමයට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති ෂ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී මහානාම විදුහලේ දසිත් ගුණතිලක ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගත් අතර ඉනුක කරන්නාගොඩ (නොදැවී 55) අර්ධ ශතකයක් ලබාගත්තේය. 

ඉසිපතන විදුහල - ඕවර 33 කදී සියලු දෙනා දැවී 146 
(තරුෂ සිල්වා 47, තේමිය ගුණරත්න 36, යුනෙත් වින්දිය 24, දසිත් ගුණතිලක 24/5, අනුක විජේවර්ධන 32/3)

මහානාම විදුහල - ඕවර 38.1 කදී කඩුලු 5 ක් දැවී 152 
(ඉනුක කරන්නාගොඩ නොදැවී 55, තරිඳු ලක්ෂාන් 31, බනුල අල්ගවත්ත 23, බුද්ධික රත්නායක 29/2)

-036 


අදහස් (0)

ඉනුක - දසිත් මහානාමයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.