Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී වත්තල ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව ලකුණු 41 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව ශාන්ත ජෝශප් විදුහල සමත්විය. මෙම තරගය කටාන නිදහස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ආලෝක ලක්ෂාන් ලකුණු 16 කට කඩුලු 4 ක් සහ කළණ කාවින්ද ලකුණු 19 කට කඩුලු 4 ක් දවාගනිමින් මීගමුව ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මීගමුව ශා.ජෝශප් විදුහල - ඕවර 28 කදී සියලුදෙනා දැවී 127
(සජිත් ප්‍රනාන්දු නොදැවී 26, අශේන් ඩයස් 22, නිර්මාල් ශලින්ද 22, චමෝද් දයාන් 36/4, නෙත්මාල් පෙරේරා 32/2)
වත්තල ශා.ජෝශප් විදුහල - ඕවර 20.4 කදී සියලුදෙනා දැවී 86
(ඉසුරු උදාර 27, ආලෝක ලක්ෂාන් 16/4, කළණ කාවින්ද 19/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.