Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආනන්ද - නාලන්දා එක්දින තරගය කල්යයි

ආනන්ද - නාලන්දා එක්දින තරගය කල්යයි

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර)

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන ඉරිදා (15 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ‘පී. ද එස්. කුලරත්න’ අභියෝග කුසලාන 46 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය කල්දැමූ බව නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වස්තුහේවා මහතා පැවසීය.

මෙම තරගය මේ වන විට කල්දමා ඇති බවත් තරගය පැවැත්වනවාද නැද්ද යන තීරණය පසුව ගැනීමට නියමිත බවත් වස්තුහේවා මහතා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

ආනන්ද - නාලන්දා එක්දින තරගය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.