Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අශේන්ගේ ශතකය අපතේ යයි

අශේන්ගේ ශතකය අපතේ යයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට පාදුක්ක සිරි පියරතන විදුහල ඊයේ (18 වැනිදා) සමත්විය. මෙම තරගය පාදුක්ක සිරි පියරතන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අශේන් චමුදිත (101) ශතකයක් ලබාගනිමින් කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වුවද සිය පාසල ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

ශා.තෝමස් විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 215
(අශේන් චමුදිත 101, දුරංග දිල්ශාන් 26, දේශික දිල්ශාන් 35/2, කාවින්ද ඊශ්වර 46/2)

සිරි පියරතන විදුහල - ඕවර 39.4 කදී කඩුලු 7 ක් දැවී 216
(යසිරු දිනෙත් 41, සඳුන් දෙව්මිණ 38, රසිඳු හංසික නොදැවී 36, ජිත්මින් කොළඹගේ නොදැවී 24, සකිත් පෙරේරා 35/3, දේසිත සුදම්මිත් 24/2)


අදහස් (0)

අශේන්ගේ ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.