‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත්විය. මෙම තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අනුක ප්‍රදීප්තික ලකුණු 81 කට කඩුලු 11 ක් දවාගනිමින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ජයගෙන දීමට සමත්විය.
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55.5 කදී සියලුදෙනා දැවී ලකුණු 197
(හිමාලක ඉඳුරුවගේ නොදැවී 80, හරිත කේශාන් 29, කවිඳු මල්ෂාන් නොදැවී 24, අනුක ප්‍රදීප්තික 54/6, පසිඳු මදුශංක 21/3)
ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(ජනිඳු ඉඳුවර 65, ඉසුරු උමංග 20, යුගීත දිල්ශාන් 34/5, අසින්ත කුමාර 31/3, කවිඳු මල්ශාන් 25/2)
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී ලකුණු 94
(හිමල්ක ඉඳුරංග 21, මාධව සවිඳු 20, අනුප ප්‍රදීප්තික 27/5, ශලන ඉශාර 44/4)
ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 145
(වීරංග හර්ෂණ නොදැවී 44, ඉසුර උමංග 40, නිපුන දේශාන් නොදැවී 34, තරණ රංදීර 24, යුගීත දිල්ශාන් 59/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.