Last Update  :  2026-03-13 19:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල සහ කෑගලූ විද්‍යාලය අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයේදී කඩුලූ ති‍්‍රත්වයක් ලබාගැනීමට ජෝෂප් වාස් විදුහලේ ධනුක නිර්මාල් සමත් විය. ජෝෂප් වාස් විදුහලට එම තරගයෙන් පළමු ඉනිමේ ජයක් හිමිවිය.  


තරගය නතර කරන විට කෑගලූ විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ සියලූ දෙනා දැවී ලකුණු 134 ක් ලබා සිටියහ.


ජෝෂප් වාස් විදුහල -  ඕවර 42 කදී කඩුලූ 6 ක් දැවී 204
(ශෙරාන් අමිඳු 53, ශේෂාන් ලක්ෂිත 46, දිනිත් උෂාර 40, කේ. කල්හාර 55/3, ටී. උඩවත්ත 33/2)


කෑගලූ විද්‍යාලය -  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 134
(සී. රාජපක්ෂ 47, ටී. උඩවත්ත 22, ධනුක නිර්මාල් 15/3, නිපුන් දිනුජය 29/2, ශෙරාන් අමිඳු18/2)

 


අදහස් (0)

ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.