Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. සෙබස්තියන්ට මුල් ඉනිමේ ජයක්

ශා. සෙබස්තියන්ට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර කටුනේරියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගය අද (5 වැනිදා) ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගය නතර කරන විට සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 90 ක් ලබා සිටියහ.

 


ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම -  ඕවර 73.3 කදී කඩුලූ 9 ක් දැවී 245
(රසිත් ගිම්හාන් 58, ශේෂාන් ප‍්‍රනාන්දු 37, සුධාර පි‍්‍රයමන්ත 32, නිමේෂ් ධනංජය 26, මිනෝයි සේනානායක 41/3, වගීෂ වන්නිආරච්චි 54/2, හිමත් ජයවීර 70/2)

බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම -  ඕවර 50.5 කදී සියලූ දෙනා දැවී 161
(තිසර නිස්සංක නොදැවී 40, මිනෝයි සේනානායක 24, සසිරි අධිකාරි 23, දිෂාන් ප‍්‍රමෝද් 28/3, රොෂේන් ප‍්‍රනාන්දු 19/2)

ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි -  ඕවර 34 කදී කඩුලූ 9 ක් දැවී 90  
(නිමේෂ් ධනංජය 23, රොෂේන් ප‍්‍රනාන්දු 20, හිමත් ජයවීර 20/3, තනුල රූපසිංහ 14/2)

 


අදහස් (0)

ශා. සෙබස්තියන්ට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.