Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. අන්තෝනි පිලට ලකුණු 91 ක ජයක්

ශා. අන්තෝනි පිලට ලකුණු 91 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන විඃ20 ක‍්‍රිකට් තරගාවලියේ තරගයකදී ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම පරදවා ලකුණු 91 කින් ජය ගැනීමට වත්තල ශා. අන්තෝනී විද්‍යාලය අද (7 වැනිදා) සමත්විය. මෙම තරගය කිළිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මුලින් පන්දුවට පහරදුන් වත්තල ශා. අන්තෝනී විද්‍යාලය ලකුණු 187 ක් රැස් කරගත් ගැනීමට සමත්විය.

ලකුණු 188 ක් ඉලක්කයක් හඹා ගිය ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 96 කට සීමා කිරීමට ශා. අන්තෝනී පන්දු යවන්නන් සමත්වූහ.


වත්තල ශා. අන්තෝනී විද්‍යාලය -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 187
(ෂම්සුල් මුනීර් 47, අසිර වගීෂ 43, අශාන් රුක්මාල් 22, ටෙෂාන් ප‍්‍රසන්න 21, සසින්දු උමේෂ් 18/3, සෙනාල් ගුණතිලක 19/2)

ජාත්‍යන්තර පාසල් ඒකාබද්ධ කණ්ඩායම -  ඕවර 18.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 96
(සෙනාල් ගුණතිලක 22, මුස්තාෆා ඉස්මයිල් 21, ෂම්සුල් මුනීර් 16/3, හර්ශ තාරක 3/2, ටෙෂාන් ප‍්‍රසන්න 27/2)

 


අදහස් (0)

ශා. අන්තෝනි පිලට ලකුණු 91 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.