
19 න් පහළ බාළිකා යොවුන් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (15 වැනිදා) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම අවසන් තරගයේදී මහනුවර කණඩායම සහ ගාල්ල කණ්ඩායම තරග වදිති.
ගාල්ල යොවුන් කණ්ඩායම රශ්මිකා සෙව්වන්දි විසින් මෙහෙයවනු ලබන අතර මහනුවර කණ්ඩායම අශේනි තලගුණේ විසින් මෙහෙයවනු ලබයි. පෙරවරු 9.30 ට තරගය ආරම්භ වේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.