Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ සම ශූරතාව පන්නල ජාතික පාසලට සහ පින්දෙණිය ජාතික පාසලට හිමිවිය.
කොළඹ වෙළෙද සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා තරගය අතහැර දැමීමට සිදුවිය. තරගයේ ඉනිමක් ඕවර 20 ක තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු කළද අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය පැවැත්විමට නොහැකි විය.
පින්දෙණිය ජාතික පාසල ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී 103
(සජිත් මුහන්දිරම් 31, අකිල එරංග 21, ගයාන් චන්ද්‍රසිරි 12, මධුෂාන් නිමේෂ් 25/5, පවිත‍්‍ර මධුෂාන් 5/3)
පන්නල ජාතික පාසල ඕවර 15.3 කදී කඩුලූ 8 ට 77
(මනෝජ් මධුසංඛ 35, කසුන් සේනානායක 5/3, අකිල එරංග 1/2, නවීන් ගුණසිංහ 25/2)
සිංගර් සමාගම ජ්‍යෙෂ්ඨ කළමණාකාර අසන්ත කරුණාරත්න මහතා අතින් පන්නල ජාතික පාසල් පිලේ නායක පවිත‍්‍ර මධුසංඛ සහ පින්දෙණිය ජාතික පාසල් පිලේ නායක ගයාන් චන්ද්‍රසිරි සම ශූරතාව ලබාගත් අවස්ථාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.