Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ හොරණ තක්‍ෂිලා මැදි විදුහල සහ හුංගම විජයබා ජාතික පාසල අතර පැවැති තරගයෙන් තක්‍ෂිලා ක‍්‍රීඩකයෝ කඩුලූ 3 ක ජයක් ලැබීමට සමත් වූහ.
හුංගම විජයබා ජාතික පාසල ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 221
(පූර්ණ දීපාංජන 44, පැතුම් ලක්‍ෂිත 24, සඳුන් රංග 39/4, දුමීර ඩිල්ෂාන් 48/4)
හොරණ තක්‍ෂිලා මැදි විදුහල ඕවර 44.5 කදී කඩුලූ 7 ට 224
(අෂාන් ලක්මාල් 69, චමිඳු ගිම්හාන් නොදැවී 42, කවිදු ප‍්‍රබුද්ධ 40, පසිඳු පූර්ණ 19, රවිඳු ගුණතිලක 25/3, රවිඳු සුලක්‍ෂණ 52/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.