Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සෙබස්තියන්ට තවත් ජයක්

සෙබස්තියන්ට තවත් ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගිහාන් සේනානායක සහ තෂික් පෙරේරා කඩුලු 3 බැගින් දවාගත්හ.  


ශ්‍රී ධර්මාලෝක විදුහල - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 102
(මනුර අක්ෂර 24, ගිහාන් සේනානායක 11/3, තෂික් පෙරේරා 25/3, විනුජ රණසිංහ 22/2)

ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 12.3 කදී කඩුලු 2 ක් දැවී 105  
(නිෂිත අභිලාෂ් 46, ගිහාන් සේනානායක නොදැවී 41, සචින්ත ලක්ෂාන් 7/2)  


- 036

 


අදහස් (0)

සෙබස්තියන්ට තවත් ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.