Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සෙබස්තියන් ලකුණු 46 කින් දිනුම්

සෙබස්තියන් ලකුණු 46 කින් දිනුම්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 46 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් (59) ලබා ගැනීමට තරුෂ ප්‍රනාන්දු සමත් වු අතර ඉසිපතන විදුහල වෙනුවෙන් කඩුලු 4 බැගින් දවාගැනීමට සංජුල බණ්ඩාර සහ මධුෂික සඳරුවන් සමත් වූහ.


ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 179
(තරුෂ ප්‍රනාන්දු 59, රවිඳු මධුසංක 28, සංජුල බණ්ඩාර 22/4, මධුෂික සඳරුවන් 27/4)

ඉසිපතන විදුහල - ඕවර 21.3 කදී කඩුලු 6 ක් දැවී 64


- 036

 


අදහස් (0)

සෙබස්තියන් ලකුණු 46 කින් දිනුම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.