අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මරදානේදී පැවැති තරගයේදී සහිරා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 28 කින් වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් වූහ.
මරදාන සහිරා විදුහල ඕවර 28.3 කදී සියලූ දෙනා දැවී 154
(අහ්මඞ් අදීල් 39, ඉරෝෂාන් ලක්රුවන් 25, චරිත් ද සිල්වා 34/3, හිලිත බඹරැුන්ද 20/2)
වෙස්ලි විදුහල ඕවර 23 කදී කඩුලූ 7 ට 99
(රුක්‍ෂාන් රොද්‍රිගු 21, සචින් කාවින්ද නොදැවී 22, ඉෂාන් සම්සුදීන් 15/3, මොහොමඞ් හසීබ් 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.